ඇල්ගී

ඇල්ගී
An informal term for a diverse group of photosynthetic eukaryotes
A variety of algae growing on the sea bed in shallow waters
A variety of algae growing on the sea bed in shallow waters
A variety of microscopic unicellular and colonial freshwater algae
A variety of microscopic unicellular and colonial freshwater algae
Scientific classificationEdit this classification
Groups included
  • Archaeplastida
    • Viridiplantae/green algae
      • Mesostigmatophyceae
      • Chlorokybophyceae
      • Chlorophyta
      • Charophyta
    • Rhodophyta (red algae)
    • Glaucophyta
  • Chlorarachniophytes
  • Euglenids
  • Heterokonts
    • Bacillariophyceae (Diatoms)
    • Axodines
    • Bolidomonas
    • Eustigmatophyceae
    • Phaeophyceae (brown algae)
    • Chrysophyceae (golden algae)
    • Raphidophyceae
    • Synurophyceae
    • Xanthophyceae (yellow-green algae)
  • Cryptophyta
  • Dinoflagellata
  • Haptophyta
Typically excluded:
  • Cyanobacteria (blue-green algae)

ඇල්ගී (ඉංග්‍රීසි:  Algae) යනු විශාල විවිධත්වයකින් යුත් ජීවී කොට්‌ඨාශයකි. [3]

  • ඒකසයිලික මෙන්ම බහුසයිලික ආකාරද ඇත.
  • සූත්‍රිකාකාර හෝ තලසාකාර දේහ දරයි,.
  • ජල පෘෂ්ඨ මත පාවෙන අන්වීක්ෂීය ඇල්ගී ශාක ප්ලවාංග ලෙසද හැදින්වෙයි.
  • හරිතප්‍රද හෙවත් ක්ලෝරෝෆිල් වර්ණකය අඩංගු බැවින් ප්‍රභාසංශ්ලේෂණය සිදුකරයි
  • උල්වා වනි සමහර ඇලිගී විශේෂ පියෙවි ඇසට පෙනේ.

උදාහරණ:

  1. ක්ලැමිඩොමොනාස්(Chlamydomonas)
  2. ස්පයිරොගයිරා (spirogyra)
  3. ඩයටම(Diatoms)
  4. පැරමීසීයම්

ගැලරිය

මූලාශ්‍ර