තෝරියම්

තෝරියම්

තෝරියම් (ඉංග්‍රීසි:  Thorium) යනු රසායනික මූලද්‍රව්‍යයකි. එහි පරමාණුක ක්‍රමාංකය 90 වන අතර සංඛේතය Th වේ. ස්වභාවිකව විශාල වශයෙන් හමුවන විකිරණශීලී මූලද්‍රව්‍යයකි.

ආශ්‍රිත