විකිචාරිකා

විකිචාරිකා
වත්මන් විකිචාරිකා ලෝගෝව
Screenshot
ඉංග්‍රීසි විකිචාරිකාවල නව ද්වාරයේ තිර සටහනක්
2021 දී ගත් ඉංග්‍රීසි විකිචාරිකා ද්වාරයේ තිර සටහනක්
අඩවියේ ප්‍රභේදය
Wiki
භාෂා27 active editions (ඉංග්‍රීසි,

ජර්මන්, පෝලන්ත, ඉතාලි, ප්‍රංශ, පර්සියානු, රුසියානු, චීන, ලන්දේසි, පෘතුගීසි, ස්පාඤ්ඤ, හීබෲ, බෙංගාලි, වියට්නාම්, ෆින්ලන්ත, ස්වීඩන්, ඉන්දුනීසියානු, ග්‍රීක, ජපන්, එස්පැරන්ටෝ, යුක්රේනියානු, රොමේනියානු, තුර්කි, චෙක්, පෂ්ටො,

ශාන්, හින්දි)[1]
මූලස්ථානයඇමෙරිකාව
හිමිකරුවිකිමීඩියා පදනම (ලාභ නොපතන සංවිධානය)
නිර්මාණකරු(වෝ)Wikivoyage e.V. association
වෙබ් ලිපිනයwikivoyage.org/
වාණිජNo
ලියාපදිංචියOptional
දියත් කළ දිනයප්‍රථම අනුවාදය (ජර්මන් භාෂාව) දෙසැම්බර් 10, 2006; වසර 18 කට පෙර (2006-12-10). ඉංග්‍රීසි භාෂා අනුවාදය ජනවාරි 15, 2013; වසර 12 කට පෙර (2013-01-15)
අන්තර්ගත වරපත
CC BY-SA 4.0

විකිචාරිකා (ඉංග්‍රීසි:  Wikivoyage) යනු ස්වේච්ඡා කතුවරුන් විසින් ලියනු ලබන නිදහස් සංචාරක මාර්ගෝපදේශන එකතුවක් වෙයි. විකිපීඩියාවේ සොයුරු ව්‍යාපෘතියක් වන මෙය විකිමාධ්‍ය පදනම (WMF) විසින් ලබාදෙන සේවාවක් වෙයි. විකිචාරිකා සඳහා "සංචාරක මාර්ගෝපදේශන විකිපීඩියාව" (Wikipedia of travel guides) ලෙස ද අර්ථකතනයක් පවතියි.[2]

ආශ්‍රිත ලිපි

  • Travel technology
  • Travel website

මූලාශ්‍ර

  1. ^ Wikimedia's MediaWiki API:Sitematrix. Retrieved පෙබරවාරි 2025 from Data:Wikipedia statistics/meta.tab
  2. ^ "WikiVoyage, Wikipedia of travel guides, leaves beta to take on the travel industry". Huffington Post. January 1, 2013. April 2, 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය March 11, 2015.

භාහිර සබැඳි